Egg, චිකන්, කංකුං, කරපිංචා කැරට් mix කරලා මසාලා රසට කීරි සම්බා වලින් හදන සුපිරිම රයිස් එකක්. . .
Garlic Chilli Paste එකයි, චිකන් Gravy එකක් එක්ක serve කරන මේ Half රයිස් එක එක්කෙනෙකුට සැහෙනවා.
⚠️ Please note that the aforementioned ingredients can be changed as per the availability.